ස්ටෙයින්ගේ වාර්තාවක් ස්ට්වුර්ට් බොර්ඩ් අතින් බිඳ වැටෙයි..

ස්ටෙයින්ගේ වාර්තාවක් ස්ට්වුර්ට් බොර්ඩ් අතින් බිඳ වැටෙයි..



ස්ටෙයින්ගේ වාර්තාවක් ස්ට්වුර්ට් බොර්ඩ් අතින් බිඳ වැටෙයි..
ටෙස්ට් කඩුලු 400 ක් ලබා ගත් ලෝව ලබාලතම වේග පන්දු යවන්නා බවට පත් වීමට එංගලන්ත ක්‍රීඩක ස්ට්වුර්ට් බොර්ඩ් සමත් විය.
සත්කාරක නවසීලන්ත කණ්ඩායම සමග අද (22) ආරම්භ වු පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේදි ටොම් ලෙතම් දවා ගනීමීන් ඔහු මෙම වාර්තාව තමන් සතු කර ගැනීමට සමත් විය.
මීන් පෙර වාර්තාවට හිමීකම් කියනු ලැබුයේ වසය අවුරුදු 32 යි දින 33 කදී කඩුළු 400 ක් දවාගත් දකුණූ අප්‍රිකානු වේග පන්දු යවන ක්‍රීඩක ඩේල් ස්ටෙන් වන අතර ස්ට්වුවර්ට්ට අද (22) දිනයට වයස අවුරුදු 31 යි දින 271 කි.
 

Comments