කෙන් විලියම්සන් ටෙස්ට් වාර්තා පොත් අලුතින් ලියයි..
නවසීලන්ත ටෙස්ට් තරග ඉතිහාසයේ පිතිකරුවෙක් විසින් ලබාගෙන තිබු ශතක ප්‍රමාණය වන ශතක 17 අභිබවා යමීන් නවසීලන්ත නායක කෙන් විලියම්සන් සිය 18 වැනි ටෙස්ට් ශතකය වාර්තා කරමීන් වාර්තා පොත් අලුත් කිරීමට සමත් විය.
මීන් පෙර නවසීලන්ත හිටපු ක්‍රීඩක එම්.ඩී ක්රොව් තරග 77 කදී ටෙස්ට් ශතක 17 ක් වාර්තා කර තිබු අතර විලියම්සන් තරග 64 කදී ශතක 18 ක් වාර්තා කිරීමට සමත් විය. එංගලන්ත කණ්ඩායම සමග මෙ වන විට පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ නවසීලන්ත පළමු ඉනිමේදි ලකුණූ 102 ක් රැස් කරමීන් විලියම්සන් මෙම දක්ෂතාවය දැක්වීමට සමත් විය.

Comments
Post a Comment